📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 10, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: dilupama
💰 විවාද සහගත මුදල: 30000.00
මාගේ පුද්ගලික දත්ත අනවසරයෙන් අවභාවිතා කිරීම/ලැජ්ජාවට කිරීමට යොදා ගැනීම හා පුද්ගලිකත්වයට හානි කිරීම පිළිබඳ පැමිණිලි කිරීම මා online ආකාරයෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා Purevista pvt lt නම් online ණය මුදලක් ලබා ගත්තෙමි.මා ලබා ගත් මුදල රු.30000 කි.දින 07 කින් ආපසු ගෙවිය යුතු මුදල රු.9000කි .මාගේ දරුවා රෝහල් ගත කර තිබීම හේතුවෙන් නිමිත දිනට ගෙවීම නොහැකි විය.දැන් ඔවුන් රු.51000 ක මුදලක් ඉල්ලා සිටී. නියමිත දින නොගෙවීම හේතුවෙන් ඔවුන් මාගේ දුරකථනයේ තිබූ අංකයන්වෙත අමතා මා ණය මුදල් ලබා ගෙන නොගෙවා සැගව සිටින බවත් ණම මුදලේ ඇප කරුවන් ලෙස මා ඔවුන් නම් කර ඇති බවත් අසත්‍ය ලෙස පවසමින් මා ලැජ්ජාවට පත් කරමින් සිටී.එමෙන්ම මා හට අපහාස වන අන්දමින් වෙනත් පුද්ගලයින්ට Whatsapp මගින් පණිවිඩ යවමින් සිටියි.ඔවුන්ට විරුද්ධවද නඩු පවරන බව පවසා බිය වද්දා ඇත.මේ හේතුවෙන් මාගේ හිතවතුන්ගේද දෝෂාරෝපනයට මා ලක්ව ඇත.මේ ආකාරයෙන් මා ලැජ්ජාවට පත් කිරීම සඳහා මා ඔවුනට අවසර ලබා දී නැත.එමෙන්ම මාගේ ණය පිළිබඳව හා මාගේ පුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයන්ට එලිදරව් කිරීමට මා ඔවුනට අවසර ලබා දී නැත. ඔවුන්ගේ මෘදුකාංගයක් භාවිතා කර මාගේ දුරකථනයේ තිබූ දුරකථනයේ ගබඩා කොට තිබූ දුරකථන අංක ලබා ගෙන ඒවා අනවරයෙන් අවභාවිතා කොට මා ලැජ්ජාවට පත් කිරීම.මාගේ පුද්ගලිකත්වයට හානි කිරීම පිළිබඳව මා මෙමගින් පැමිණිලි කර සිටිමි.මෙම වංචාකාරී අිායතනයෙන් මා හට සිදු වන මෙම අනීතික ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට මගේ පෞද්ගලික දත්ත සහ අයිතිවාසිකම් ආරක්ෂා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම අනීතික ක්‍රියාවන් සඳහා මෙම ආයතනයට නිසි දඩුවම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමි. මෙම අනීතික ක්‍රියාවන් සඳහා ඔවුන් භාවිතා කරන දුරකථන අංක 077 921 0579 077 019 0031 මුදල් බැර කිරීමට බල කරනු ලබන බැංකු ගිණුම් විස්තර BANK DETAILS 🔹 Account Name: PUREVISTA PRIVATE LIMITED 🔹 Bank: Commercial Bank 🔸 Account No.: 8025830947
අපි නීතිය පැත්තෙන් යමු