TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Cash Avatar

📅 වාර්තා කරන ලද්දේ: September 9, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: mellisa smith

💰 විවාද සහගත මුදල: 12000.00

Ane mata suicide karaganna hithila tinne lajjawata. Man salli gewalath 3200kata office kata karala lajja karala. 😭 Mata pissu hadenna wage Mn mokkda karanne

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — September 9, 2025

මිනිසුන් ට තමයි සියල්ල වෙන්නෙ..කෙනෙක්ගෙ පහත් ක්‍රියාවක් නිසා තමන්ගේ වටිනා ජීවිතය නැති කරගන්න එපා..ඕකෙන් ඔයා ඔෆිස් එකේ ඉන්න අයගෙ හැටි තේරුම් ගන්න ...දවසක් දෙකක් යද්දී හැමදේම සාමාන්‍ය වේවි..ඉක්මන් වෙලා ප්‍රශ්න වැඩි කරගන්න එපා..ඔයාට නැති නිසානෙ ණය ගත්තෙ..නැතිකමට හොරකම් කලේ මංකොල්ල කෑවෙ නෑනේ..ණයක්නෙ ගත්තේ ..ඔයා හිතන්න එපා..දැන් ඒක වෙලා ඉවරයි..අනේ ඕනි මගුලක් කියලා හිනාවෙලා ඉන්න...

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්