📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 9, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: amali
💰 විවාද සහගත මුදල: 15000.00
මම රටේ වැදගත් තැනක රස්සවක් කරන කෙනෙක් .මම ලෝන් එක ගෙව්වේ නෑ කියලා සියරට එකේ කෙනෙක් ෆේස් බුක් එකේ ජරා ගෲප් එකක මගේ නම්බර් එක දාලා.හැම කෙනාම අහනවා මම ඩීල් යනවද කියලා.මේකට මට මානසික ප්‍රශ්නයක්.ස්ක්‍රීන් ශොට් දාල ඇති.නම්බර් බ්ලොක් කරන්න කරන්න.එක එක නම්බර් වලින් එනවා.
අපිට නීතිමය පියවර ගන්න පූලුවන්