📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 9, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Kasun marasinghe
💰 විවාද සහගත මුදල: 35000.00
I money gold credit rocket loan මේ කියන අයතනය මට සහ මගේ බිරිදට කුනුහරුපෙන් බනිනවා.මම මේ සමග කෝල් රෙකෝර්ඩ් ස්ක්‍රීන් ශොට් එවලා ඇති
ඔව් මම ඇහුවා .ඔයාට මේ පිලිබද නීතියේ පිහිට පතන්න පුලුවන්