TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Cash Avatar

📅 වාර්තා කරන ලද්දේ: September 9, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: Sandamini Mendis

💰 විවාද සහගත මුදල: 140000.00

මම කෑශ් ඇවටර් ආයතනයෙන් 140000 ගත්තා .මේ වෙනකන් මම 147000 ක් ගෙවලා තියෙනවා.ඊයෙත් මම 47000 ක් දැම්මා.සියලුම ස්ලිප් මම එවලා ඇති.නමුත් මට තව 180000 ක් දාන්නලු.මම කොහොමද එච්චර දාන්නේ.මොකක්ද මම කරන්නේ.

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — September 9, 2025

ඔබ තවත් ගෙවන්න අවශ්‍ය නෑ.ඔය ගෙවපු ස්ලිප් ටික තියාගන්න ප්‍රශ්නයක් ආවොත් බලාගන්නම්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්