📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 4, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: amali wathsala
💰 විවාද සහගත මුදල: 35000.00
සියරට එකේ +94740135595 නම්බර් එකෙන් .මට හරියට තර්ජනය කරනවා.ඒ වගේම මගේ දුන්නේ නැති නම්බර් වලටත් කෝල් කරලා තර්ජනය කරනවා.මම ගාව සියලුම කෝල් රෙකෝර්ඩින්ග් සහ ස්ක්‍රීන් ශොට් තියෙනවා.මම ඒ සියලුම දේවල් මේ සමග එවලා ඇති.මම මේ පිලිබද 118 සහ පොලිස්පති දැනුවත් කරලා තියෙන්නෙ.ඒ වගේම මගේ ගමේ පොලිසියෙත් මේ පිලිබදව පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.
ඒක හොදයි