📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 4, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: dasith indika wedasinghe
💰 විවාද සහගත මුදල: 50000.00
Loan me ආයතනයෙන් ණයක් ගත්ත... ගෙවීමට ප්‍රමාද වීම නිසා මගේ selfi photo එක මටත් එවලා මගේ අපකරු ලෙස සදහන් පුද්ගලයටත් යවලා... ඒ photo එක තියෙනවා loan නොගෙව්වොත් හොදින් හෝ නරකින් ගන්නවා කියලා බය කරන්න.... මම FCID, CCID, පොලිස්පතිතුමාට complain කරා.. අනිද්දා නොවීසිදුණු අපරාධ ඒකකය එන්න කියලා තියෙනවා.. මම මුල ඉදලම සටන් කර උන් එකක්..... ගත්ත මුදල හෙමින් ගෙවන්නේ..ඔයාලා එයාලගේ call වලට බය වෙන්න එපා... එතකොටයි උන් ශක්තිමත් වෙන්නේ... උන් මුල්‍ය ආයතන ලෙස ලියාපදිංචි නෑ... එකයි උන් අපිව බය කරන්නේ.... Loan me, cash X, loan plus වලින් loan අරං ඉන්න මේ වගේ අසාධාරණයට ලක් වෙලා ඉන්නවනම් කියන්න....... ඕකුන්ට බය වෙන්න එපා
ස්තුතියි දැනුවත් කලාට