📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 4, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: janaka dabare
💰 විවාද සහගත මුදල: 32000.00
මට අද මැසේජ් එකක් ආවා.ගෙවීම් පැහැර හැරලා නිසා මගේ හිතවතුන්ට මේ ගැන දැනුවත් කරනවා කියලා, තව පෝස්ට් කාඩ් එයිලු.තර්ජන ගොඩයි.
කටින් බතල හිටවනවා කියන්නේ මේවට!ගනන් ගන්න එපා!!මොන ලියුම ආවත් බය වෙන්නත් එපා!!ඕනෙම ප්‍රශ්නයකදී අපි ඔයාලත් එක්ක ඉන්නවා