📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 31, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Asanka Perera
💰 විවාද සහගත මුදල: 162000.00
Cash X කියන ආයතනයෙන් lone එකක් ගත්තා රුපියල් 70000 /= මාස 2 තිස්සේ නය දීර්ග කලා තවත් ගෙවන්න කියලා කියනවා සහනයක් දෙන්නත් බෑ කියලා කියනවා