📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 29, 2025
📁 ප්‍රවර්ගය: Scam or Fraud
👤 පැමිණිල්ල: මංජුල
💰 විවාද සහගත මුදල: 0.00
ඔන්ලයින් ලෝන් මාර පිලිලයක්. මේ පිලිබදව ආන්ඩුව මාර විදිහට මුනිවත රකින්නේ. මට පේන්නේ මුන් ලියාපදිංචි වෙලා ඉන්නේ වෙන වෙන industry කරන විදිහට නේ. ඒ ලියා පදින්චි ආයතන නමින් මුන් පට්ට tax එකක් ගෙවනවා ඇති වෙලාවට කලාවට. අනික මුන් ලෝන් දෙන්නේ එක නමකින්, උදා. Cashx. හොයලා බලන්න ඒ නමින් ආයතනයක් ලියාපදිංචි නැහැ. සල්ලි නැවත ගෙවන්න බැන්කු ගිනුම් දෙන්නේ නැහැ. දෙන්නේ pay& go කියලා එකකින් සල්ලි ගෙවන්න. ඒ ආකාරයට කරන ගෙවීම් track වෙන්නේ නැහැ . මුන් පොඩි පහේ ගානක්ද හොයන්නේ. මිනිස්සුන්ට මාර පීඩනක් දීලා ගන්නෙ මේ සල්ලි. මේක හරියට address කලොත් ආන්ඩුවට කර අරින්න බැහැ.
ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට