📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 29, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: කවුශි දිසානායක
💰 විවාද සහගත මුදල: 12500.00
0773545114 කියන නම්බර් එකෙන් මට කතා කරලා කියනවා.පොලිසියට කියලා කරගන්නලු.මොන තරම් කැත කතාවක්ද ගෑනු කෙනෙක්ට මේ මනුස්සයා කියන්නේ
ඔයා ගාව ඒ කෝල් රෙකෝර්ඩ් එක තියෙනවා නම් අනිවාර්‍යෙන් පොලිසියට පැමිනිලි කරන්න පුලුවන්