📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 27, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: aravinda disanayaka
💰 විවාද සහගත මුදල: 16000.00
අනේ මට මේ වෙලාවේ හරි උපදෙසක් දෙන්න, මං ඊයේ මෙගාකෑශ් එකට 16000ක් ගෙවලා ඉවර කරා , දැන් අද ක්‍රෙඩිට් රුපී එකෙන් ගෙවන්න තියෙන එක ගෙවන්න ඕනේ, මේ වෙලාවේ අතේ සතේ නෑ ලෝන් එක ගත්තෙත් ජොබ් එක නැතුව මාස 3ක් ගෙදර හිටිය නිසා හැබැයි දැන් ජොබ් එකක් කරනවා මේ වෙලාවේ ගෙවාගන්නයි බැරි, මං ලෝන් එක ගත්තේ ඇප් වලින් නෙමෙයි ඔන්ලයින් ඇප්ලයි කරලා, මට තියෙන අවුල එයාලා කන්ටැක්ට් වලට කතා කරයිද කියලා එහෙම වුණෝත් මං ඉන්න ෆීල්ඩ් එකත් එක්ක ජොබ එකත් නැති වෙනවා. හොඳට විස්තර දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ඒ ගැන, ලොකු පිනක්
ඔයා ආන්සර් නොකලොත් තමයි අනිත් අයට ගන්නේ.ඒක නිසා කතා කලාම කියන්න