📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 27, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: nethra liyanage
💰 විවාද සහගත මුදල: 50000.00
මේ මගේ අද යාලුවෙක්ට ආව call නම FDCA legal department 😁 පොර ටිකක් බයවෙලා මගේ දැනුමේ හැටියට මන් කිව්වා මචන් මෙහෙම එකක් ලන්කාවේ නෑ කියලා මේ storie eka ඔයාලා ඕන්නම් google කරලා බලන්නකෝ 😏🤣 එහෙම එකක් මන් දන්න තරමට ලන්කාවේ නෑ U.S වල තියනවා අනික FDCA කියන එකේ තේරුම - Federal Food, Drug, and Cosmetic Act (a U.S. law passed in 1938). 🤣 මෙයාලා එතකොට handle කරන්නේ - safety of food, drugs, medical devices, and cosmetics. මෙන්න මේ category විතරයි ඒක තියේන්නෙත් U.S වල Sri Lankawe දැනට මෙහෙම department එකක් නැත 😝 මම මෝඩයෝ දැකලා තියනවා හැබැයි මෙහෙම හරක් දැකලා නැත friends 🙂↕️ මෙච්චර තාක්ශනේ දියුනු එකේ Google කරලා වත් බොරුවක් කියපල්ලකෝ 🤮🤣 අනික මගේ යාලුවට ඇහුනා කිව්වා හිනාවෙන සද්ද මාර departments 🌚🤣 FDCA” isn’t a recognized acronym for any legal department or act within Sri Lanka. If you encountered it in a specific document, it might be a typo or a misreference—possibly intended to point to one of the agencies mentioned above, such as the Food Control Administration Unit or Customs.😁 දැන් මට කියවන් එන්න එපා ගත්තනම් ගෙවන්න ඔනේ ගාලා මට ඔවා අදාල නැත 🤬මම loan අරගෙනත් නෑ ගන්නේත් නෑ මගේ office එකේ මට එහා පැත්තේ ලමයට මේ call එක ආවේ ඒ වගේ තව අයට උදව්වක් වෙන්න මම මේක පලකරා පමනී 🙏🏻
ස්තුතියි දැනුවත් කලාට