📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 24, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Dil
💰 විවාද සහගත මුදල: 1000.00
Rupiyal 1000 ka lon ekak gaththaa kiyalaa call msg email Enava dawasata call 100 k vithara eka eka number walin mama denuwathwa lon eka gaththe wena ekakin eka mama gewwa den cash x eken lon gaththa kiuwata kisima liyawillak ne account number ekak wath dila ne gewanna gewanna kiyala call msg email ewwata
කෝල් කරන එක එයාලා කොහොමත් කරනවා.ගනන් ගන්න එපා