TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> No credit. Cash x. Fino. Monigo.

📅 වාර්තා කරන ලද්දේ: August 23, 2025

📁 ප්‍රවර්ගය: Scam or Fraud

👤 පැමිණිල්ල: Amila sampath

💰 විවාද සහගත මුදල: 30000.00

මට මේක ගාවගන්න බැ. මම පොලි ගාවල තියනවා ගානට වඩා. මට මේ ක. මානසික වදයක්. හැම වේලම coll කරනවා. මට එකම කෙනා කම්පැනි දෙක තුනක නම්බර්ස් වලින් එකම කෙනා කතා කරනවා එයාලටම පැටලිලා ටක්ගාලා පෝන් එක කට් කරපු අවස්ථාත් තියෙනවා. මේක හරි වදයක් වෙලා තියෙන්නේ හැමෝගෙන්ම ගත්ත ගාඩ් වැඩිය මං ගෙවලා තියෙනවා දැන් මහා සහයක් විතර රුපියල් දහ දාහට මට මේක එපා වෙලා තියෙන්නේ. මහ බැංකු උන කොන්ද බණක් නෑ පොලිසියට කරන්න දේකුත් නෑ මේ ඔක්කොම එයාලගේ වැඩ ටික ගහන්න කරන් යනවා කෝල් කරනවා දවසට එකසිය පාරක් විතරයි. මානසික වදයක් වෙලා තියෙන්නේ ඇත්තටම මට මේක. මැරෙන්න හිතෙනවා.

💬 පොදු අදහස් (0)
✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්