📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 21, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Misfar Ahamed
💰 විවාද සහගත මුදල: 1000.00
මම මේකෙන් ලෝන් එකක් ගත්තා .දුන්නේ රුපියල් 1000 යි.මේ වෙලාවේ මගේ අතේ ඒක ගෙවන්න 1000 ක් වත් නෑ.ඒක දැන් 1750 ක් වෙලා මොකද කරන්නේ?
ගත්තේ රුපියල් 1000 නම් ඒක ගෙවලා දාන්න.ඕක ගෙවා ගන්න අමාරු කමක් නෑනේ