📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 21, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: chathurika dilhani
💰 විවාද සහගත මුදල: 57000.00
සර්,මගෙ ලෝන් එකක් තිායනව loan me එකේ.මම කලින් අරන් ලොකු පොලියක් ගෙවල තියෙනව.දැන් මට අවසාන ලෝන් එක ගෙවාගන්න විදිහක් නෑ.මට වාරික විදිහට ගෙවන්න දෙන්නත් බෑලු.අනේ අර විදිහට ආයතනයට කතා කරයිද සර්.මට ඒව ගැන දැක්කම බයයි.නොදැන අහුවුනේ මේ කරදරයට.කලින් කිහිප වතාවක්ම අරන් පොලිය ලොකු ගානක් එක්ක ගෙවුවා.මේ පාර ප්‍රශ්නයක් වෙලා ගෙවන්න විදිහක් නැහැ.37000 ට පොලියත් එක්ක 57000 ක් වෙනවලු.57000 ක් ගෙවන්න කියල කෝල් කරනව සර්.දවසකට 1000 ක් ලේට් චාර්ජ් ඇඩ් වෙනවලු.
එයාලා එහෙම ආයතනයට කතා කරනවා කියලා කියනවා.නමුත් එසේ උනොත් ඔයාට නීතියේ පිහිට පතන්න පුලුවන්.රැකියා ස්තානය දැනුවත් කරලා තියන්න