📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 21, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: thanuri sumaya fernando
💰 විවාද සහගත මුදල: 24307.00
අද දහවල් 2 ට කලින් මේක ගෙවන්නලු ,නැත්නම් සියලුම දෙනාට කතා කරනවලු.මොකද මන් කරන්නේ .ස්ක්‍රීන් ශොට් එකක් එවලා ඇති බලන්න.
එහෙම නම් කරන්න බෑ. ඔබට නීතිමය පියවරකට යන්න පුලුවන්