📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 20, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: sathyavel thinesh kumar
💰 විවාද සහගත මුදල: 5000.00
මම කෑශ් ඇවටර් කියන ආයතනයෙන් 5000 ක් ගත්තා.දැන් මගේ කන්ටැක් හැක් කරලා ෆොටෝ එවනවා මගේ කන්ටැක් ලිස්ට් එකේ.මට නඩු දානවලු.මොකක්ද මම කරන්නෙ
රුපියල් 5000 ක් ගෙවා ගන්න බැරි කමක් නෑනේ.ටික ටික හරි ගෙවන්න හදාගන්න ගත්තු මුදලවත්