📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 20, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: roshan chathuranga
💰 විවාද සහගත මුදල: 20000.00
මට ෆිනෝ එකෙන් මම 25 සල්ලි දාන්නම් කියද්දිත් .දවසට කෝල්ස් 50 ක් විතර දෙනවා.මේ හැම කෙනාටම මට මේ එකම උත්තරය දීලා එපා වෙලා ඉන්නේ.මම මොකක්ද කරන්න ඕනා.මානසික වදයක්
දිගටම කරදර කරනවා නම් ඔයාට පැමිනිලි කරන්න පුලුවන් පොලිසියට