📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 20, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Nithyarahini
💰 විවාද සහගත මුදල: 30000.00
මගේ රැකියා ස්තානයට කතා කරනවලු.මේ ලෝන් ගෙවලා නැති නිසා.මෙයාලගේ නීති අංශය කියලා .නොම්මරයක් දීලා.Anikka නීති උපදෙස් office kyala +94 77 566 3152 num eke call kranawa
එහෙම රැකියා කරන තැනට කෝල් කරන්න එයාලට අයිතියක් නෑ.මොකද වැඩ කරන තැන නෙමෙයි නේ එයාලගෙන් ලෝන් එක ගත්තේ