TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Loan me

📅 වාර්තා කරන ලද්දේ: August 20, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: p.c.dilhani

💰 විවාද සහගත මුදල: 37000.00

මම 37000 ක් ගත්තා.ගෙවන්න කියනවා 57000 ක්.මට ගෙවාගන්න විදිහක් නැහැ.මීට පෙර අරන් විශාල පොලියක් එක්ක ගෙවල තියෙනව.වාරික විදිහට ගෙවන්න ඉල්ලිමක් කලා.ඒත් බෑ කියනවා.

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — August 20, 2025

එහෙම බෑ කියනව නම් නීතියෙන් එන්න කියන්න.එතකොට පුලුවන් විදිහට ගෙවන්නම් කියන්න.

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්