TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> On credit

📅 වාර්තා කරන ලද්දේ: August 19, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: gayantha silva

💰 විවාද සහගත මුදල: 50000.00

මට අද ලෝයර් කෙනෙක් කතා කලා ගෑනු කෙනෙක් අලුත් කඩේ උසාවියේ කියලා.එයා ලෝයර් කෙනෙක් කිව්වා ඔන්ක්‍රෙඩිට් ආයතනයෙන් නඩුවක් බාරදීලා කිව්වා.මෙහෙම කොහොමද මෙයාලා උසාවිය අවබාවිතා කරන්නේ.මේ රෙකෝඩින්ග් එක මම ගාව තියෙනවා ඒකත් මේ සමග මම අමුන්නන්.මට සාදාරනයක් කරල දෙන්න

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — August 19, 2025

අපි මේ පිලිබද සොයා බලා ඔබව සම්බන්ද කරගන්නම්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්