📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 19, 2025
📁 ප්‍රවර්ගය: Scam or Fraud
👤 පැමිණිල්ල: ishara madhusanka
💰 විවාද සහගත මුදල: 27000.00
ලෝන් මී එකේ පලවෙනි ණය දෙකම ගෙව්ව් ගත්ත . මන් අකමැතියි කෙනෙක්ගෙන් ගත්ත සතයක්වත් ආපහු නොදී ඉන්න .හැබැයි දෙවෙනි ලෝන් එක ගත්ත ගෙවපු වෙලේ මට බලු වැඩක් කරා මන් 19000 අරන් 27000/= ගෙව්ව තුන්වෙනි ලෝන් එක 40000 දෙන්නම් කියපු නිසා . අන්තිමට 9000 මට ආපුහු දාල කියනව මෙච්චරයි ලු දෙන්න පුළුවන් කියල . ඒ කරපු බලු වැඩේට එල්ලුම් ගස් 7 ක යැව්වත් මන් දාන්න නෑ සල්ලි. ආපහු මුන්ට මිනිස්සු අමාරුවෙ දාන්න දෙන්නෙත් නෑ
ස්තුතියි දැනුවත් කලාට