📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 19, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: sheril
💰 විවාද සහගත මුදල: 50000.00
අද මට ලෝන් මී ආයතනයේ 0743442433 කියන නම්බර් එකෙන් කෝල් කරලා සෑහෙන නරක විදිහට විනාඩි 10 විතර බැන්නා.හරියට එයා මට එයාගේ අතින් සල්ලි දීලා වගේ.නරක ඛුනුහරුප කිව්වේ.මම මේක අනිවාර්‍යෙන් පොලිසියට දෙනවා.හඩ පට දෙක මම මේකට දීලා ඇති.
ඔව් මට හම්බුනා ඒ වොයිස් දෙක.හරිම නරක විදිහට හැසිරෙන්නේ.ඔයා අනිවාර්‍යෙන් මේ පිලිබද පොලිසියට පැමිනිලි කරන්න.