📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 19, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: roshan kaldera
💰 විවාද සහගත මුදල: 50000.00
ලෝන් මී එකේ මේ නම්බර් එකෙන් ඉන්න කෙල්ල මට අද මහ ජරා විදිහට මැසේජ් එවලා.උදේ 9.30 ට කලින් සල්ලි දැම්මේ නැත්නම් ගම වටේට මගේ සෙල්ෆි එකේ ෆොටෝ එක දාලා පෝස්ටර් ගහනවලු.මම 10000 ක් දෙන්නම් කිව්වා.ඒත් අහන්නේ නෑ.මොකක්ද මම කරන්න ඕනා.ස්ක්‍රීන් ශොට් එවලා ඇති
එයාලට එහෙම කරන්න ක්සිම අයිතියක් නෑ