📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 18, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: නිලූශි කුරේ
💰 විවාද සහගත මුදල: 50000.00
මගේ නම නිලූශි කුරේ.මට අද ලියුමක් එවලා දන්ඩ නීති සංග්‍රහය අනුව මගේ දේපල පවරගන්නවා .නඩු දානවා.ඒ වගේම අය කරගන්නවා කියලා ,පොඩ්ඩක් මේක පහදන්න.
එහෙම නම් දේපල පවර ගන්න කිසිම නීතියක් එයාලට නෑ.