📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 16, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: හතුරුසිංහ
💰 විවාද සහගත මුදල: 30000.00
අද මට සියරට එකෙන් මේ මැසේජ් එක ආවා.දැන් එයාලත් වට්ටම් දෙන්න අරගෙන 🎷අගෝස්තු සමයේ මෙගා වාසිය අත්වින්දෙ නැද්ද තාම,, එන්න කතා කරන්න අපිට 🎷 Siyarata Assets pvt ltd 🎷 ණය ගෙවන්න බැරුව ඔයත් හිරවෙලාද?. පසුතැවි තැවි ඉන්න එපා කතා කරන්න අපිට අපි දෙනව ඔයාලට ප්‍රමාද ගාස්තුවෙන් 80% වට්ටමක් සහ ගත්ත ගානට වඩා 30% වැඩි ණය මුදලක් 🗣 කරන්න ඕන මෙච්චරයි 🪗 බිල ගෙව්ව රිසිට්පත අපට එව්වා ණය මුදල අවසන් වූ පසු මිනිත්තු 15 කාලයකදී නැවත ණය මුදලක් ලබාගත හැක 💢සැයු: රිසිට් පත් එවීමේදී ව්‍යාජ රිසිට්පත් / අතින් ලියන ලද රිසිට් පත් එවීමෙන් වලකින්න 🔇බැංකු විස්තරය🔇 Seylan bank Amos solutions PVT.Ltd 139013627073001 Bambalapitiya Sampth bank Amos solutions (PVT) Ltd 008210003976 Nawala
ස්තුතියි දැනුවත් කිරීමට