📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 16, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: මොහොමඩ්
💰 විවාද සහගත මුදල: 50000.00
මෙයාලා මට ෆොටෝ ශෙයාර් කරලා.මට ෆොටෝ යවන්න කලින් එවනවා.ඒවා 1 විව් දාන්නේ.මාර මානසික පීඩනයක් දෙන්නේ.මොකක්ද මම කරන්නේ.
මම ඔයාලට අලුත් පොලිස්පතිගේ whatsapp number එක දීල ඇති ඒකට මේවා දාන්න