📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 16, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Tharushi Dinushika
💰 විවාද සහගත මුදල: 35000.00
Mama Loan Plus, Monigo, Cash x kiyana company walin loan gaththa. Ewa ganna une mama campus yana nisa ewage viyadam wadi nisa. Mata adayam maargayak na. Eth mata me poliyath ekka mulu gaana eka paratama gewanna ba. Eka nisa man deerga kirim kranna kiyala dan masa ganak 50000kata wadi mudalak me aayathana walata gewanawa. Mama me loan okkom gaththe web eken. Mata bayai gedrata liyum ei. Nadu dai kiyala. Thawa contact list ekata katha kraida?
නඩු දාන්න ගෙදරට එන්න එයාලට බෑ.ඒ වගේම වෙබ් එකෙන් ගත්තත් ඔයාගේ ගූගල් කන්ටැක්ස් වලට කෝල් කරන්න පුලුවන්.ඒවා මකලා දාන්න.