📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 15, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: දිල් රුක්ශී
💰 විවාද සහගත මුදල: 40000.00
මම රැකියාව කරන ස්තානයට කතා කරල නරක වචන කියලා බැනලා මගේ යාලුවන්ට මගේ ලොක්කන්ට.මට රස්සාවටවත් යන්න බැරි වෙන්න.මම මොකක්ද කරන්නේ
ඒක නම් ලොකු ප්‍රශ්නයක්..අපි පියවර ගැන ඔබට දැනුම් දෙන්නම්