📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 15, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: KF
💰 විවාද සහගත මුදල: 20000.00
මගේ ෆොටෝ ෆේස් බුක් එකේ ශෙයාර් කරනවා කියනවා.අද රෑ වෙලා බලාගමු කියනවා.මම දාන්න තියෙන්නෙ 20000 යි.ඒත් මම 10000 ක් දෙන්නම් කිව්වා.ඒත් මෙයාලා ඒකටත් කැම්ති නැ.මම මේ සමග ස්ක්‍රීන් ශොට් කෝල් රෙකොර්ඩ් එවලා ඇති.0762196413 මේක තමයි නම්බර් එක
ෙහෙම එයාලට ඔයාගේ ෆොටෝස් අවබාවිතා කරන්න බෑ