📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 14, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: sirani de silva
💰 විවාද සහගත මුදල: 15000.00
මගේ ඇප කාරයන්ට එන්න කියනවා අලුත් කඩේ උසාවියට.මගේ දුවට උබ කියලා බනිනවා.මාව පොලිසි වලට ගේනවලු.මගේ id එක බ්ලැක් ලිස්ට් කරනවලු මොකක්ද මම කරන්න ඕනා.ස්ක්‍රීන් ශොට් අමුනා ඇත.
අපි ඒ ගැන පියවර අරන් ඔබට දැනුම් දෙන්නම්