📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 9, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Asitha
💰 විවාද සහගත මුදල: 50000.00
Uda thiyena ayathana walin man loan gaththa..man asanipa una ekath ekka mata ewaa niyamitha dawasata gewanna bari una..man gewannam kiyala kal illuwa...eth digin digatama mata tharjanaya kara.e ekkama mage phone eka hack karala mage photo ekka msg mage contact list ekata yauwa...contact list ekata cl karala eyalawa apa karala man loan gaththa kiyala boru dewal kiuwa.digin digatama contact walata cl msg mage photo yauwa.mata katha kara kara tharjanaya kara...mama gewanne na kiuwe na kal illuwe ekatai ehema kare adatath karanwa tharjana mata.mata mekata visadumak denna.man police paminillak pawaa damma..meka mata manasikawa loku pidanayak.marenna hithena tharam plz me hora ayathana nithiya idiriyata genna
ස්තුතියි ඔබගේ මෙම සාක්ශි වලට.තවද මෙම සාක්ශි ඔබ සතුව ඇති ස්ක්‍රීන් ශොට් සහ කෝල් රෙකෝර්ඩ් ඒ වගේම එම තර්ජනය කල පුද්ගලයාගේ ෆෝන් නම්බර් එක සහිත ස්ක්‍රීන් ශොට් එවනවා නම් අප හට තවත් මේ කාර්‍ය ක්‍රීමට පහසුවක් වේවි.
ස්තුතියි.පුලුවන් නම් ඒ සදහා ඔබ ලග ඇති සාක්ශි ස්ක්‍රීන් ශොට් සහ කෝල් රෙකෝර්ඩ් මේ සමග අමුනා එවනවා නම් සෑහෙන පහසු වේවි