📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 9, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Evonz'y Prasad
💰 විවාද සහගත මුදල: 8000.00
ඔන් ක්‍රෙඩිට් එකේ ණය අය කරගන්න නිලධාරින් අපේ ගෙදරට එවනලු.එහෙම එයාලට ගෙවල් වලට එන්න අවසර තියෙනවද?කෝ එතකොට ලංකාවේ නීතිය.එහෙම බය නැතුව මැසේජ් එවන්න එයාලට එච්චර හයියක් ආවේ කොහොමද? ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න
එයාලට එහෙම කිසිම විදිහකින් නිවසකට එන්න බෑ.ඒක බරපතල වරදක්.අනවසරයෙන් නිවසට ඇතුලුවීම කියලා.පැමිනිල්ලක් දාන්න පුලුවන්.