📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 9, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Kavindi
💰 විවාද සහගත මුදල: 27000.00
Contact details walata call gannawa kiyanawa.eyala ewata ganida.man godak manasikawa wetila inne.mekata visadumak dennako
Man mokakda karanne.gewann sallith ne.නීතිමය පියවර yaththoth aulak nedda.man mokakda karanna oni kiyala kiyanawada.mata dan mukuth therenne ne
එහෙම ගන්න එයාලට කොහෙත්ම බෑ.එහෙම උනොත් ඔයාලට පුලුවන් ඒ පිලිබද නීතිමය පියවර ගන්න.