TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Loan Plus

📅 වාර්තා කරන ලද්දේ: August 9, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: Tharinda silva

💰 විවාද සහගත මුදල: 12500.00

ලෝන් ප්ලස් එකේ නෙත්මිනි කියලා කෙල්ලෙක් මට තර්ජනය කරනවා 0782106909 කියන නම්බර් එකෙන් මම දීපු නැති නම්බර් වලට කෝල් කරනවා කියලා.මෙයාලා කොහොමද එහෙම නම්බර් වලට කතා කරන්නේ.දීපු නැති නම්බර් වලට.මම මේක එක්ක ස්ක්‍රීන් ශොට් එව්වා බලන්න

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — August 9, 2025

එයාලට එහෙම කරන්න කිසිම නීතිමය අයිතියක් නෑ.අනිවාර්‍යෙන්ම අපි ඔබට පිහිට වෙන්නම්.

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්