📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 9, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: narmada gayani
💰 විවාද සහගත මුදල: 30000.00
credit one එකෙන් මම loan එකක් ගත්ත මම මට මෙ වෙලේ payment කරන්න අතේ සල්ලි එයාලා මගේ contact වලට call ගනීද? මානසිකව වැටිලා ඉන්නේ මම. suicided කර ගන්න පවා හිතිලා ඉන්නේ
ජීවිතේ නති කරගන්න අවශ්‍ය නෑ.අපි ඔබට උපදෙස් දෙන්නම්