TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Cash X loan plus

📅 වාර්තා කරන ලද්දේ: August 9, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: Diala

💰 විවාද සහගත මුදල: 140000.00

cash x එකෙන් 2025-06-09 60000ක් ගත්ත 92280ක් ගෙවන්න තියෙනව දැක්ක 2025-07-09 ඒක නිසා ගත්ත මොහොතෙම ඒ 60000 එයාලගෙ බැංකුවට දාල කියව්ව මම දැන් කියනව මට තව 32280ක් ගෙවන්නලු නැත්තන් දාපු සල්ලිවලින් 32280 අඩු කරල ⁣ණය දීර්ඝ කරනවලු. තව lotus loan එකෙන් 80000ක් අරන් 41282 වාරික දෙකක් මාස දෙකක් ගෙව්ව ලබන මාසෙ 07 වෙනිදට තව එක වාරිකයක් තියනව ගෙවන්න. ගෙවන්න අමාරුයි .මම online loan වලට අහු වෙලා කර කියාගන්න බැරුව අසරන වෙලා ඉන්නේ.

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — August 9, 2025

හරි අපි බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා.

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්