📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 8, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Sisira Rajakaruna
💰 විවාද සහගත මුදල: 50000.00
Loan plus එකෙනුයි cash x එකෙනුයි මැසේජ් එවනව contact list එකට call කරනව කියල.මම තවම එක කෝල් එකක්වත් ඉස්සුවෙ නැහැනෙ.ඒක නිසා.එයාලට මොකුත් කරන්න බැහැ නේද සර්.ඔහොම කීවට.ගාන වැඩි කරලා පොලිය හදලා.ඒවා පුදුම පොලී.බැංකුවකින් අවුරැදු ගානකට ණයක් ගත්තත් එහෙම හැදෙන්නෙ නැ සර්.මට බය පොටො හදල අසභ්‍ය විදියට අපහාස කරයිද කියල සර්
අපි බලමු මොකක් හරි කරන්න.අනිවාර්‍යෙන් විසදුමක් දෙන්නම්.