TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> මාර්ගගත ණය දෙන ආයතන

📅 වාර්තා කරන ලද්දේ: August 7, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: ඩී .එල්.ටී.ඩී .කුලරත්න

💰 විවාද සහගත මුදල: 300000.00

මා විසින් loan gedara , cash X, loan plus, lotus loan , Rocket loan, mega cash , loan pal, kredit one ආදී ආයතන කිහිපයකින් ණය මුදල් ගෙන ඇති අතර මාස කීපයක්ම එම මුදල් ගෙව්වෙමි. නමුත් කාලයක් යනවිටඒවායේ තිබූ අධික පොලී ප්‍රමාණය දරාගත නොහැකි වීම මෙන්ම මා හට ඇතිවූ ආර්ථික අපහසුතා හේතුවෙන් එම මුදල් ගෙවා ගැනීමට අපහසු විය .එතැන් පටන් දිගින් දිගටම එම ආයතනය මගින් දුරකථන ඇමතුම් දීම මගින් මානසික වශයෙන් ආතතියකට පත්වීමි. එම ආයතන වලට ලබා නොදුන් මාගේ හිතවතුන්ට පවා දුරකථන ඇමතුම් දීම මගින් මා අපහසු තාවයට පත් කර ඇත.

💬 පොදු අදහස් (0)
✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්