📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 7, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: namal pradeep yasawardana
💰 විවාද සහගත මුදල: 15000.00
මට ලෝන් මී එකෙන් පුදුම වදයක් දෙනවා.15000 ක් ගත්තේ 18000 ක් විතර ගෙවලත් මේ මිනිස්සු සැහිමකට පට්ය්හ් වෙන්නේ නැහැ.ජීවිතේ පවා එපා වෙලා තියෙන්නෙ.මේ තියෙන මානසික පීඩාවට මුන්ට හොදක් වෙන්න එපා
ස්තුතියි ඔබගේ විස්තර වලට .අපි ඉක්මනින් ඔබ හා සම්බන්ද වන්නෙමු