TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Loan me

📅 වාර්තා කරන ලද්දේ: August 7, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: harsha abey

💰 විවාද සහගත මුදල: 92544.00

මම ලෝන් මී එකෙන් ලෝන් 8 ක් විතර ගත්තා .ඕකොම ගෙව්වා.අන්තිමට ගත්ත ලෝන් එකත් ගෙව්වා .මේ ලෝන් එකෙත් 16000 ගානේ දෙපාරකට ගෙව්වා.ඒත් තව 92400 ක් ගෙවන්නලු.කොහෙන්ද මෙහෙම ගෙවන්න සල්ලි තියෙන්නේ.ගස් වලින් කඩනවද.කාලය දීර්ග කරගන්න සල්ලිත් අඩු කරන්නේ නැහැ.ස්ක්‍රීන් ශොට් අමුනා ඇත

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — August 7, 2025

ඔබට අපි නීති උපදෙස් ලබා දීම සදහා ඔබව සම්බන්ද කරගන්නම්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්