TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> loan plus

📅 වාර්තා කරන ලද්දේ: August 7, 2025

📁 ප්‍රවර්ගය: Scam or Fraud

👤 පැමිණිල්ල: Pradeep chandana

💰 විවාද සහගත මුදල: 3450.00

Loan plus කියලා ,මම තාම සතිදෙකක් නැහැ විස්තර දිලා,මම 2025 මාර්තු අට රුපියල් 3440 අරන් ගෙවන්න තියෙනවා කියලා මැසේජ් එනවා,නොනටත් කරදර හරි ප්‍රශ්නයක්. මම අරගෙන නැහැ ,දැන් සතිදෙකකට කලින් මම මේකේ ඇඩ් එකකට තොරතුරු දුන්නා,මම දන්නෙත් නැතිව 2025/03/08දින 3440 අරන් ගෙවන්න කියලා කරදර කරනවා,කරදරයක් හින්දා ගෙවන්න පුළුවන් නමුත් ආයිත් මේ කරදරය ආවොත් ,මේව මහ බැංකුව කතා කරන්නේ නැහැ ,එලිපිට මේ මිනිස්සු හොරකම් කරනවා මොකක්ද මේ වෙන්නේ.ස්ක්‍රීන් ශොට් එව්වා

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — August 7, 2025

ඔබව සම්බන්ද කරගන්නම්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්