TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> loan plus

📅 වාර්තා කරන ලද්දේ: August 7, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: rajakaruna

💰 විවාද සහගත මුදල: 50000.00

මමත් ඔන්ලයින් ලෝන් අරන් අමාරැවෙ වැටිලා.දැන් දිගටම කෝල් එනවා.අවුලක් වෙයිද.contact ලිස්ට් වලට කෝල් ගනීද.එහෙම වුනොත් ලොකු ගැටලුවක් වෙනවා.එයාල සමාජ ජාලාවලටත් ව්‍යාජ පොටෝ හදල දානවලු නේද සර්.මට බයයි සර්.එහෙම කරන එක නවත්වන්න බැරිද සර්.මේ ප්‍රශ්නෙන් නිදහස් වුනොත් මට ලොකු සහනයක්.company හතරකින් අරගත්තා.ඒවගෙන් කරගත්ත දෙයකුත් නැහැ.එක කම්පැනි එකකින් ගන්න එක ගෙවන්න තමා අනෙකෙන් ගන්නෙ.එහෙම වෙලා දැන් ලොකු ගානක් ⁣ගෙවන්න වෙලා.පුදුම පොලියක් ඒක සර්.මම කලින් ඉදන්ම ගත්තා.ඒවා ගෙව්වා.අසාධාරන පොලියක්.මේ ලගදි තමා සර්ව දැනගත්තෙ.ඊට පස්සෙ ⁣තවම ගෙව්වෙ නැහැ

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — August 7, 2025

ඔබට අපි නීති උපදෙස් ලබා දීම සදහා ඔබව සම්බන්ද කරගන්නම්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්