📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 6, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: rohan weerasinghe
💰 විවාද සහගත මුදල: 50000.00
මෙය එක්තරා Online ණය සපයන ආයතනයකින් ලද WhatsApp පණිවිඩයකි.එමගින් එවා ඇත්තේ සමත මණ්ඩල කැඳවීම් ලිපියකි.එහි සමත මණ්ඩල සභාපති හෝ වෙනත් බලය ලත් නිළධාරියෙකුගේ අත්සනක් නැත. .නිල මුද්‍රාවක්ද නැත.දිනයද පැරණි දිනයකි.මෙවැනි ව්‍යාජ ලේඛණ එවා මොවුන් බලාපොරොත්තු වන්නේ මිනිසුන් නොමග යවා රැවටීමකට ලක් කොට මුදල් අය කර ගැනීම විනා නීත්‍යානුකූල ආකාරයකට මුදල් අය කර ගැනීමට කටයුතු කිරීමක් නොවන බව පැහැදිලිය.මෙය සමත මණ්ඩලයද අවභාවිතා කොට මුදල් අය කර ගැනීමට උත්සාහ කිරීමක් බව පැහැදිලිය.
ස්තුතියි ඔබගේ විස්තර වලට .අපි ඉක්මනින් ඔබ හා සම්බන්ද වන්නෙමු