📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: July 25, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Malithi Nirasha
💰 විවාද සහගත මුදල: 105000.00
ඇත්තම කවුවොත් මහ ජරාම කම්පැනි තුනක් මට මං ගත්ත සල්ලි ගෙවන්න පරක්කු වුනා වුන් පොලිය ගහලා අහස උසට .මට ගෙවාගන්න අමාරුයි.අනේසර් උදවු කරන්න.ඒ ගත්ත ගානට වඩා මං ගෙවලා තියානවා පොලිය පුලුවන්නම් උදවු කරන්න සර්.ඒ ගෙවුව පොලිය හරි අරන් දෙන්න සර් අපිට