📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: July 29, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: නලින් ධමිමික කාරියකරනගේ
💰 சர்ச்சைக்குரிய தொகை: 30000.00
ලෝන් ලබා ගෙන ඇති සහ ගත් මුදල පමණක් ගෙවා ඇති ආයතන, (2023) Loanme Cashx Oncredit Robocash Lotus loan ගෙවිමට ඇති ආයතන: Fino.lk - 30000 පොලිය සමග54000/= Fastrupee - 19000 පොලිය සමග 23000/= සියලුම ලෝන් ආයතන විසින් රාජකාරි ස්ථානයට සහ මා හට තර්ජනාත්මක ඇමතුම් ලබා දි ඇත. පොලිස් පැමිණිලි : කර නොමැත මහතාණනි/ මහත්මියනි ඔබට විරුද්ධව FastRupee (Pvt) Ltd යන මුල්‍ය ආයතනයෙන් ලබා ගත් ණය මුදල සම්බන්ධයෙන් පැමිනිල්ලක් ඉදිරිපත් කිරිමට අප විසින් තීරණයක් ගෙන ඇත. 2024/11/19 එනම් අද දින අප විසින් විශ්වාසය කඩ කිරිම හා මුදල් ගෙවිම පැහැර හැරිම සම්බන්ධයෙන් පැමිණිල්ල සකස් කොට ප.ව 12.00 වන විට අදාල පොලිස් ස්ථානය වෙත අදාල පැමිණිල්ල ඉදිරිපත් කරනු ඇති. වැඩිදුර විස්තර දැනගැනීමට අප අමතන්න. 070304328