TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📄 புகார் விவரங்கள்

சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.

>> Cash Avatar

📅 புகார் தேதி: November 1, 2025

📁 வகை: Loan Harassment

👤 புகார் அளித்தவர்: Harsha

💰 சர்ச்சைக்குரிய தொகை: 150000.00

Hello sir මම cash avatar , Feedom lone ඇප් 2න් ලෝන් අරන් තියනව මම ගත්තෙ පොඩි ගානක් දැන් ලක්ෂ 1.50 ක් විතර ඇඩ් කරල වයිෆ්ගෙ එකෙනුත් අරන් තියනවා ඒ cash gedara , සහන මිතුරු ඇප් දෙකෙන් ඒකෙනුත් අරන් තියෙන්නෙ පොඩි ගානයි ඒකටත් පොලිය හදල ලක්ෂ 2ක් වෙන්න අපිට කෝල් කරල කරල ලෝන් ගන්න කියන්නෙ කියන කොට කියන්නෙත් පලවෙනි ලෝන් එකට පොලිය නෑ අරකයි මේකයි පස්සෙ තමා කතන්දර කියන්නෙ ලෝන් ගෙවන්න පහු වෙලත් දවස් 2ක් වත් ගිහින් නෑ කෑෂ් ඇවටාර් එකට විරුද්ධව මම cid office එකට මේල් එකක් මාර්ගයෙන් පැමිනිලි කලා සර් මම අද මේ සිම් එකත් අයින් කරන්න ඉන්නෙ එයාලා කෝල් කරල කරදර කරන නිසා මම දැන් මොකක්ද කරන්න ඕන සර් අපි ඉන්නෙ බිබිලෙ මෙහෙ පොලිසිය මාර බයයි ඕවට ඇන්ට්‍රි එකවත් ගන් නෑ මම ඒ නිසා තමා 119 අරන් ඒ සර්ලගෙන් cid නම්බර් ඉල්ලන් එයාලය මේල් එකක් මාර්ගයෙන් පැමිනිලි කලේ.මම ලෝන් එක ගෙවන එක පැහැර හැරියොත් එයාලා අපිට විරුද්ධව ඇක්ෂන් එකක් ගනීද සර් ක්‍රිබ් එකේ ප්‍රශ්නයක් වෙයිද මම රට යන්නත් ඉන්නෙ නඩු මොකුත් දාවිද එයාලා එයාලට එහෙම කරන්න පුලුවන් ද සර්

💬 பொது கருத்துகள் (1)
avatar
trustbridge.lk — November 1, 2025

එයාලට ක්සිම නීතිමය පියවරක් ගන්න බෑ.බය වෙන්න එපා.ක්‍රිබ් එකට දාන්න එයාලා මහ බැංකුවේ ලියාපදිංචි ආයතන නෙමෙයි නේ.ඒක නිසා බය වෙන්න එපා.ඔයා කැමති නම් ගමේ පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න.

✍️ ஒரு கருத்தை இடுகையிடுங்கள்
🔒
உங்கள் தனியுரிமையை நாங்கள் பாதுகாப்போம்.
உங்கள் தொடர்புத் தகவல் பொதுவில் காட்டப்படாது மேலும் உங்களைத் தொடர்புகொள்வதற்கு மட்டுமே நாங்கள் பயன்படுத்துவோம்.
நீங்கள் தொடர்புடைய ஆதாரங்களை பதிவேற்றலாம்., படங்கள், ஆடியோ பதிவுகள் அல்லது ஆவணங்கள் போன்றவற்றை நீங்கள் பதிவேற்றலாம். நீங்கள் பல கோப்புகளைத் தேர்ந்தெடுக்கலாம்.
கோப்பு எதுவும் தேர்ந்தெடுக்கப்படவில்லை
🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்