📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: October 3, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: dakshina silva
💰 சர்ச்சைக்குரிய தொகை: 6000.00
මට තියෙන ප්‍රශ්නය මෙයාලා මට එව්වා මැසේජ් එකක් මගේ කන්ටැක් ලිස්ට් එකට කතා කරනවා කියලා.ඒක වෙන්න පුලුවන් නමුත් කොහොමද එයාලා මගේ බැංකු ගිණුම් නවත්තන්නේ,මොකක්ද එයාලට තියෙන අයිතිය එහෙම කරන්න.මට ආපු මැසේජ් එක බලල මට පිලිතුරක් ලබා දෙන්න
ඔව් මම දැක්කා එයාලට එහෙම කරන්න කොහොමත් බෑ.ඒක විහිලුවක්